පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

பாராளுமன்றத்தின் சபை முதல்வரின் அலுவலகத்தின்

OFFICE OF THE LEADER OF THE HOUSE OF PARLIAMENT

දැක්ම

“පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර විශිෂ්ඨතම සභානායක කාර්යාලය බවට පත්වීම.”

මෙහෙවර

" පාර්ලිමේන්තුව මඟින් ව්‍යවස්ථා සම්මත කිරීම සහතික කරනු වස් රජයේ ව්‍යවස්ථා සම්පාදක වැඩසටහනසැලසුම් කිරීම, සම්බන්ධීකරණය, ක්‍රියාත්මක කිරීම හා අධික්ෂණය"

අරමුණු

රජයේ වාර්ෂික ව්‍යවස්ථා සම්පාදක වැඩසටහන සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම.

රජයේ වාර්ෂික ව්‍යවස්ථා සම්පාදක වැඩසටහන යටතේ රජයේ කටයුතු වලට ගැනෙන ව්‍යවස්ථා ඇතුළත් පනත් කෙටුම්පත්, යෝජනා, නියමයන්, නීතී සහ නියෝග හා වාර්තා ආදිය පාර්ලිමේන්තුව විසින් කඩිනමින් අනුමත කරනු ලැබීම සහතික කිරීම.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු කරවීම.

සභානායක කාර්යාලයේ මුලික වගකීම

ආණ්ඩුවේ කටයුතු පාර්ලිමේන්තුවේ නියමානුකූලව අනුමත කිරීම සඳහා රජයේ ව්‍යවස්ථා සම්පාදක වැඩසටහන සැලසුම් කිරීම

ඒ සඳහා අදාල ආයතන හා සම්බන්ධීකරණය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලවව කටයුතු කිරීම සහතික වීම.

ව්‍යවස්ථා සම්පාදක වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම.

සංවිධාන සටහන